.webp)
?
පිලිපීනයේ සිට පැමිණි (නිරෝධායනය වෙමින් සිටින) 1යි.?
හෝමාගම පදිංචි (නිරෝධායනය වෙමින් සිටින) කන්දකාඩු ආසාදියන්ගේ ආශ්‍රිතයන් 4යි. ඒ අනුව මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2702ක් දක්වා ඉහළ ගොස් තිබේ. රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින ආසාදිතයින් සංඛ්‍යාව 668කි. මේ අතර අදදිනයේ තවත් ආසාදිතයින් 11 දෙනෙකු සුවය ලැබීමත් සමග සුව වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2023ක් දක්වා ඉහළ ගියේ ය.