18-07-2020 | 6:29 PM
COLOMBO (News 1st) : ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව අද පස්වරුව වන විට ලක්ෂ 6 ඉක්මවා ගොස් තිබේ.
ලොව පුරා ආසාදිතයින් ගණන 14,230,750 ක් වන අතර සුවය ලැබූ සංඛ්‍යාව 8,501,006කි.
තවදුරටත් ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් පිරිසක් වාර්තා වන්නේ අමෙරිකාවෙනි.
ඒ අනුව එරටින් ආසාදිතයින් 3,771,101 ක් සහ මරණ 142,0...