COLOMBO (News 1st) : මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,691ක් දක්වා ඉහළ ගොස් ඇතැයි, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අද දිනයේ කොරෝනා ආසාදිතයින් සිව් දෙනෙකු වාර්තා වීමත් සමගයි.
?ගම්පහ පදිංචි (නිරෝධායනයට ලක්වෙමින් සිටින) කන්දකාඩු ආසාදිතයකුගේ ආශ්‍රිතයන් 2යි.
?ඉන්දියාවේ සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටින 1යි
?රාජාංගනයේ පදිංචි (නිරෝධායනයට ලක්වෙමින් සිටින) කන්දකාඩු ආසාදිතයකුගේ ආශ්‍රිතයන් 1යි
