17-07-2020 | 8:23 PM
COLOMBO (News 1st) : පරිසරයට හානි වන ප්‍රතිපත්තිමය තීන්දු කිහිපයක් රජය ක්‍රියාත්මක කරමින් ඇතැයි, පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියෝ පවසති.
අපේ ජනබල පක්ෂයේ අපේක්ෂක පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමි පවසන්නේ, මෝඩ දේශපාලඥයන්ගේ අවිධිමත් සංවර්ධන ව්‍යාපෘති නිසා රටේ වනාන්තර පද්ධති ටික විනාශ කරමින් පවතින බව...