by Staff writer 16-07-2020 | 6:03 PM
COLOMBO (News 1st) - තව ත් කොරෝනා අසාදිතයින් 8 දෙනෙකු අද හඳුනා ගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
ඔහු පැවසුවේ, ඔවුන් කන්දකාඩු කඳවුරේ සේවය කරන සාමාජිකයින්ගේ පවුල්වල ආශ්‍රිතයින් බවය.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2682 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
කොරෝනා ආසාදිතයින් 664 දෙනෙකු මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබනු ඇත.
අද දිනයේ පුද්ගලයින් 6 දෙනෙකු සුවය ලබා ඇත.
ඒ අනූව මේ වනවිට පූර්ණ සුවය ලබා ඇති සංඛ්‍යාව 2007 කි.