by Staff writer 16-07-2020 | 9:22 PM
COLOMBO (News 1st) - තව ත් කොරෝනා ආසාදිතයින් 05 ක් හඳුනා ගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
ඔවුන් කටාර් සිට පැමිණි පුද්ගලයින් 4 ක් හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය (UAE) සිට පැමිණි එක් පුද්ගලයෙක් වේ.
ඒ අනුව මේ වනවිට වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2,687 දක්වා ඉහළ ගොස් තිබේ.