අඟුලාන පොලීසියට ගල් ගැසූ 06 ක් අත්අඩංගුවට

අඟුලාන පොලීසියට ගල් ගැසූ සැකකරුවන් 06 ක් අත්අඩංගුවට

by Staff writer 16-07-2020 | 7:41 PM

COLOMBO (News 1st) - අඟුලාන පොලිස් ස්ථානයට ගල්මුල් ප්‍රහාර එල්ල කර රජයේ දේපොළවලට හානි කිරීම සම්බන්ධයෙන් කාන්තාවන් 03 ක් ඇතුළු සැකකරුවන් 06 ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.