“ලොක්ඩවුන් කිරීමේ අවශ්‍යතාවක් නැහැ”-  අගමැති අවධාරණය කරයි

“ලොක්ඩවුන් කිරීමේ අවශ්‍යතාවක් නැහැ”- අගමැති අවධාරණය කරයි

“ලොක්ඩවුන් කිරීමේ අවශ්‍යතාවක් නැහැ”- අගමැති අවධාරණය කරයි

කර්තෘ Staff writer

16 Jul, 2020 | 6:51 pm

COLOMBO (News 1st) – රට ලොක්ඩවුන් කිරීමට අවශ්‍යතාවක් නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අගමැතිවරයා මෙම අදහස් පළ කළේ, අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී මාධ්‍ය ප්‍රධානීන් සමග පැවති හමුවේදීය.

මෙම මාධ්‍ය හමුවට සෞඛ්‍ය හා ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුළු කොරෝනා මැඩලීමේ රජයේ යාන්ත්‍රණයට සම්බන්ධ පාර්ශව ද කැඳවා තිබුණි.

"ලොක්ඩවුන් කරන්න තරම් අවශ්‍යතාවක් නැහැ."

"ලොක්ඩවුන් කරන්න තරම් අවශ්‍යතාවක් නැහැ." – සෞඛ්‍ය අංශ මාධ්‍ය ප්‍රධානීන්ට කියයි. – කට කතා ඇත්ත නෙවෙයි. – පී.සී.ර් 130000 ක් කළා.- ලොක් ඩවුන් අවශ්‍ය වෙන්නෙ පැතිරීමක් ඇත්නම් පමණයි.- ජපුර පරීක්ෂණ ගැනත් කතා කරයි.#Corona #PRC #Covid19 #HealthOfficials #SriLanka

Posted by Newsfirst.lk on Thursday, July 16, 2020

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]