කොරෝනා ආසාදිතයින් 13ක් සුවය ලබති

කොරෝනා ආසාදිතයින් 13ක් සුවය ලබති

by Staff writer 15-07-2020 | 2:32 PM
COLOMBO (News 1st) : තවත් කොරෝනා ආසාදිතයින් 13ක් සුවය ලබා ඇතැයි, සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2,001ක් දක්වා ඉහළ යනු ඇති. තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 653කි.