කොරෝනා ආසාදිතයින් ගණන 2,671ක් වෙයි

තවත් කොරෝනා ආසාදිතයින් 6ක්..

by Staff writer 15-07-2020 | 8:04 PM

COLOMBO (News 1st) - තව ත් කොරෝනා ආසාදිතයින් 06 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව මේ වනවිට වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,671 ක් දක්වා ඉහළ ගොස් තිබේ.