නිරතදිග කොටසට වැසි වැඩි වන ලකුණු

නිරතදිග කොටසට වැසි වැඩි වන ලකුණු

නිරතදිග කොටසට වැසි වැඩි වන ලකුණු

කර්තෘ Staff writer

15 Jul, 2020 | 10:22 am

COLOMBO (News 1st) : දිවයිනේ නිරත දිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, වයඹ, දකුණ සහ මධ්‍යම පළාත්වලට මිලිමීටර 75 ක පමණ වැසි ඇති විය හැකියි.

උතුර, උතුරු මැද සහ වයඹ පළාත්වලට මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ සුළං වේගය ද ඉහළ යා හැකි ය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී සිටින්නේ, අකුණු අනතුරු වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]