කොරෝනා ආසාදිතයින් 13ක් සුවය ලබති

කොරෝනා ආසාදිතයින් 13ක් සුවය ලබති

කොරෝනා ආසාදිතයින් 13ක් සුවය ලබති

කර්තෘ Staff writer

15 Jul, 2020 | 2:32 pm

COLOMBO (News 1st) : තවත් කොරෝනා ආසාදිතයින් 13ක් සුවය ලබා ඇතැයි, සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2,001ක් දක්වා ඉහළ යනු ඇති.

තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 653කි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]