English
தமிழ்
කර්තෘ Staff writer
15 Jul, 2020 | 7:54 am
COLOMBO (News 1st) : අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග පැවැත්වෙන දින වකවානු මේ දිනවල ප්‍රකාශයට පත් නොකිරීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
එහි ලේකම් එන්. එච්. එම්. චිත්‍රානන්ද මහතා සඳහන් කළේ, ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවකදී ඒ පිළිබඳ තීරණයකට එළඹි බවයි.
අදාළ විභාග පැවැත්වෙන දින, ඊයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබිණ.
එහෙත්, කොරෝනා අවදානම ඉහළ යාමත් සමග එය ප්‍රකාශයට පත් නොකිරීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කළේ ය.
මේ අතර එක් දින හා සාමාන්‍ය සේවා කවුළු නැවත දැනුම් දෙනතුරු අද සිට වසා තැබෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
එහෙත්, සහතික පත්‍ර ලබාගැනීමට අවශ්‍ය අයදුම්කරුවන්ට විද්‍යුත් තැපෑල හරහා අයදුම් කර, ඔන්ලයින් ක්‍රමය ඔස්සේ පැය 48 ක් ඇතුළත සහතික පත්‍ර නිවසටම ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි.
ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු WWW.DOENETS.LK වෙබ් අඩවියෙන් ලබාගත හැකි ය.
ඊට අමතරව 0112 78 43 23 සහ 1911 දුරකතන අංක ඇමතීමෙන් ද ඒ පිළිබඳ තොරතුරු ලබාගත හැකියි.
16 Jan, 2021 | 09:06 PM
16 Jan, 2021 | 06:35 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS