15-07-2020 | 8:11 PM
COLOMBO (News 1st) - ඉදිරි දින කිහිපය ඉතාමත්ම වැදගත් බව කොරෝනා මර්දන කාර්ය සාධක බලකා ප්‍රධානී, යුද හමුදාපති ලුතිනල් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
කොරෝනා මර්දන කාර්ය සාධක බලකා ප්‍රධානී ලුතිනල් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා,
ඉදිරි දින කිහිපය ඉතාමත්ම වැදගත් වනවා.මොන රැල්ලක් එන්නත් දෙන්න ඕනේ සමාජ...