තව ත් කොරෝනා ආසාදිතයින් 07 ක් සුවය ලබයි

සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් ගණන 1,988 ක් දක්වා ඉහළට

by Staff writer 14-07-2020 | 1:13 PM

COLOMBO (News 1st) - තව ත් කොරෝනා ආසාදිතයින් 07ක් සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1,988 දක්වා ඉහළ ගොස් තිබේ.