නාකොටික් නිලධාරියෙකු රිමාන්ඩ්

රැඳවුම් නියෝග මත සිටින නාකොටික් නිලධාරියෙකු රිමාන්ඩ්

by Staff writer 14-07-2020 | 3:14 PM

COLOMBO ( News 1st ) - මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත සිටි මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් කොස්තාපල්වරයෙකු ලබන 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.