මාලිගාවත්තේ පාරකින් මළ සිරුරක්..

මාලිගාවත්තේ පාරකින් මළ සිරුරක්..

by Staff writer 14-07-2020 | 2:06 PM

COLOMBO (News 1st) - කොළඹ, මාලිගාවත්ත ප්‍රදේශයේ මහ මාර්ගයේ තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබේ.

අප වාර්තාකරු පැවසුවේ, වකුගඩු රෝගයෙන් පෙළෙන ඔහු ප්‍රතිකාර ලබා ගැනීමට අම්බලන්ගොඩ ප්‍රදේශයේ සිට පැමිණි අයෙක් බවයි. සිරුර මේ වනවිට වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇත. https://www.facebook.com/NewsfirstSL/videos/952231781957701/