රවී සහ අර්ජුන්ගෙන් ප්‍රකාශ ගන්නැයි, නීතිපති උපදෙස්

බැඳුම්කරය ගැන රවී සහ අර්ජුන්ගෙන් ප්‍රකාශ ගන්නැයි, වැඩබලන පොලිස්පතිට උපදෙස්

by Staff writer 14-07-2020 | 4:50 PM

COLOMBO (News 1st) : 2016 මාර්තු බැඳුම්කර වෙන්දේසිය සම්බන්ධයෙන් රවී කරුණානායක සහ අර්ජුන් ඇලෝෂිස් ඇතුළු සැකකරුවන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නීතිපතිවරයාගෙන් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබේ.