සෞඛ්‍ය උපදෙස් පිළිනොපදින්නන්ට දැඩිව නීතිය

නිරෝධායන නීතිවලට යළි අනුගත වන්න - පොලීසිය ජනතාවගෙන් ඉල්ලයි

by Staff writer 14-07-2020 | 7:19 AM

COLOMBO (News 1st) - නිරෝධායන නීතිවලට යළි අනුගත වන්නැයි පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටි.

නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, සෞඛ්‍ය උපදෙස්වලට අනුගත නොවන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවය.