14-07-2020 | 5:03 PM
COLOMBO (News 1st) : රට තුළ මතුවිය හැකි කොරෝනා වෛසරය පැතිරීමේ අවදානම පාලනය කර ජනතාව රැක ගැනීමේ අභියෝගය ජය ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් කොරෝනා ආසාදිතයින් හමුවීමත් සමග උද්ගතව ඇති තත්ත්වය විමර්ශනය කිරීම සඳහා කොරෝන...