සායින්දමර්දු බෝම්බය:පොලිස් පරීක්ෂකවරයෙකුඅත්අඩංගුවට

සායින්දමර්දු බෝම්බ පිපිරීමේ සාක්ෂි වසන් කිරීමේ චෝදනා මත අම්පාරේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු CCD අත්අඩංගුවට

by Staff writer 13-07-2020 | 2:43 PM

COLOMBO (News 1st) - අම්පාර මූලස්ථාන පොලීසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු ‌කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසුවේ, 2019 වසරේ සයින්දමරුදු ප්‍රදේශයේ බෝම්බ පිපිරීමට අදාළ සාක්ෂි වසන් කිරීමේ චෝදනා මත ඔහු අත්අඩංගුවට ගත් බවය.