මත්ද්‍රව්‍ය නිවාරණයට ජපානයෙන් රු. මිලියන 340ක්

මෙරට මත්ද්‍රව්‍ය නිවාරණයට ජපානයෙන් රු. මිලියන 340ක ආධාරයක්

by Staff writer 13-07-2020 | 3:23 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් ජපානයෙන් රුපියල් මිලියන 340 ක ආධාර මුදලක් ලැබී ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.