මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

by Staff writer 13-07-2020 | 7:34 AM

COLOMBO (News 1st) : කොස්ගොඩදී දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීමෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හටගෙන තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ උදෑසන 5.25 ට හික්කඩුවේ සිට කොටුව දක්වා ධාවනය වූ කාර්යාල දුම්රියක් එලෙස කාර්මික දෝෂයකට ලක්ව ඇති බවයි.