ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම ඇරඹේ

මහ මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම ඇරඹේ

by Staff writer 13-07-2020 | 3:44 PM

COLOMBO (News 1st) - 2020 මහ මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු අද ආරම්භ විය.

නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසුවේ, එම කටයුතු අද සිට ලබන 29 වැනි දා දක්වා සිදු කෙරෙන බවය.