කන්දකාඩු සිද්ධියේ ඇත්ත කතාව..

කොරෝනා සමාජයේ පැතිරිලාද? නැත්නම් පැතිරෙයිද? - යුද හමුදාපති කතා කරයි

by Chathuranga Rajapaksha 13-07-2020 | 8:35 PM
?කන්දකාඩු සිද්ධියේ ඇත්ත කතාව ?පසුපස හඹාගොස් නිරෝධානය කරනවා ?එළැඹෙන සතිය ඉතා වැදගත්.. ?මුහුණු ආවරණය නිකට ආවරණයක් වෙලා

COLOMBO (News 1st) - මේ අවස්ථාවේ කොරෝනා සමාජය තුළ පැතිරීමක් නොමැති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. නමුත් ඉදිරියේදී පැතිරීමක් නොවේදැයි මේ අවස්ථාවේ සඳහන් කළ නොහැකි බව යුද හමුදාපතිවරයා පවසයි.

ඔහු මේ බව පැවසුවේ නිව්ස්ෆස්ට් සමග අද විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි. කන්දකාඩුව පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ හමුවූ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් සොයා ඔවුන්ව නිරෝධායනය කිරීමේ වැඩපිළිවෙළද ඉතා පුළුල් ලෙස ක්‍රියාත්මක කරන බව ද යුද හමුදාපතිවරයා කියා සිටියේය. යුද හමුදාපතිවරයා සමග සම්පූර්ණ සාකච්ඡාව පහතින් නරඹන්න.. https://www.facebook.com/NewsfirstSL/videos/724854468293786/