උණවටුන දුම්රිය ස්ථානය තාවකාලිකව වැසේ

උණවටුන දුම්රිය ස්ථානය තාවකාලිකව වැසේ

by Staff writer 13-07-2020 | 2:30 PM

COLOMBO (News 1st) : උණවටුන දුම්රිය ස්ථානය තාවකාලිකව වසා දමා තිබේ.

දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේ එහි රාජකාරියේ නියුතු නිලධාරියෙකු කොරෝනා ආසාදිතයෙකු ඇසුරු කිරීම මත PCR පරීක්ෂණයට යොමුකර ඇති බවයි. එම නිලධාරියාගේ PCR පරීක්ෂණ වාර්තාව ලැබෙන තෙක් දුම්රිය ස්ථානය තාවකාලිකව වසා දමා ඇතැයි ඔහු පැවසුවේ ය.