පිට රටවල සිටි 15,000කට අධික ලාංකිකයින් පිරිසක් දිවයිනට රැගෙන විත් අවසන්

පිට රටවල සිටි 15,000කට අධික ලාංකිකයින් පිරිසක් දිවයිනට රැගෙන විත් අවසන්

පිට රටවල සිටි 15,000කට අධික ලාංකිකයින් පිරිසක් දිවයිනට රැගෙන විත් අවසන්

කර්තෘ Staff writer

13 Jul, 2020 | 11:36 am

COLOMBO (News 1st) : කොරෝනා ව්‍යාප්තියත් සමග විදේශයන්හි සිරවී සිටි 15,750 ක පමණ ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට රැගෙන විත් අවසන් කර ඇතැයි විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පවසයි.

ඔහු පැවසුවේ රටවල් 75 ක රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් ඒ අතර වන බවයි.

හෙට සිට දින කිහිපයකට විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීම තාවකාලිකව අත්හිටුවා ඇතැයි ද ඔහු පැවසුවේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]