by Staff writer 13-07-2020 | 3:27 PM
COLOMBO (News 1st) - දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින්නැයි දන්වා නිකුත් කර ඇති නොතීසි බලරහිත කරන්නැයි ඉල්ලා අනුර කුමාර දිසානායක හා ශානි අබේසේකරගෙන් අභියාචනාධිකරණයට රීට් ආඥා පෙත්සම් 02 ක් යොමු කර තිබේ.