නොතීසි බලරහිත කරන්නැයි ඉල්ලා අනුර සහ ශානිගෙන් පෙත්සම් 2 ක්

නොතීසි බලරහිත කරන්නැයි ඉල්ලා අනුර සහ ශානිගෙන් පෙත්සම් 2 ක්

නොතීසි බලරහිත කරන්නැයි ඉල්ලා අනුර සහ ශානිගෙන් පෙත්සම් 2 ක්

කර්තෘ Staff writer

13 Jul, 2020 | 3:27 pm

COLOMBO (News 1st) – දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින්නැයි දන්වා නිකුත් කර ඇති නොතීසි බලරහිත කරන්නැයි ඉල්ලා අනුර කුමාර දිසානායක හා ශානි අබේසේකරගෙන් අභියාචනාධිකරණයට රීට් ආඥා පෙත්සම් 02 ක් යොමු කර තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]