නාවික හමුදාපතිවරයා අද්මිරාල් නිලයට උසස් කෙරේ

නාවික හමුදාපතිවරයා අද්මිරාල් නිලයට උසස් කෙරේ

නාවික හමුදාපතිවරයා අද්මිරාල් නිලයට උසස් කෙරේ

කර්තෘ Staff writer

13 Jul, 2020 | 11:33 pm

COLOMBO (News 1st) – නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා හෙට(14) සිට ක්‍රියාත්මක වන පරිදි අද්මිරාල් නිලයට උසස් කර තිබෙන බව නාවික හමුදා ප්‍රකාශකවරයා පවසයි.

ජනාධිපතිතුමා විසින්, ඔහු එම තනතුරට උසස් කර ඇති බව නාවික හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේය.

colombo: කොළඹ

English – Sinhala

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]