නව කොරෝනා ආසාදිතයින්ගේ තොරතුරු මෙන්න…

නව කොරෝනා ආසාදිතයින්ගේ තොරතුරු මෙන්න…

නව කොරෝනා ආසාදිතයින්ගේ තොරතුරු මෙන්න…

කර්තෘ Hashini De Mel

13 Jul, 2020 | 10:40 pm

COLOMBO (News 1st) – අද දින (13) මේ වනවිට වාර්තා වන කොරෝනා ආසාදිත රෝගීන් ගණන 29 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

එම කොරෝනා ආසාදිතයින් වාර්තා වූයේ මේ අයුරිනි,

මාලදිවයිනේ සිට පැමිණි 2යි – නිරෝධායනට ලක් වෙමින් සිටින

රාජාංගන ප්‍රදේශයේ පදිංචි 2ක් – කළින් හඳුනාගත් ආසාදිතයකුගේ ආශ්‍රිතයන්

සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් 11 ක්

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළම රැඳවියන්ගේ ආශ්‍රිතයන් 14 කි.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2,646 දක්වා ඉහළ ගොස් තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]