13-07-2020 | 7:23 PM
COLOMBO (News 1st) - අද මන්නාරමේදී රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ අවස්ථාවකට සහභාගී වූ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා යළි ත් අවධාරණය කළේ මැතිවරණය කල් දැමීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.
ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා,
කොරෝනා ගැන තියන බය, ලංකාවේ ඕනැම පොදු තැනක් එක්ක තිබ්බම හොඳට...