BREAKING NEWS - යළිත් පාසල් වැසේ

BREAKING NEWS-රජයේ පාසල් හා පිරිවෙන් හෙට සිට ලබන 17 වැනිදා දක්වා වැසේ

by Staff writer 12-07-2020 | 7:18 PM

COLOMBO (News 1st) : සියලුම රජයේ පාසල් හා පිරිවෙන්වලට හෙට(13) සිට ලබන 17 වැනිදා දක්වා අමතර නිවාඩු ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.