රජය නිවාඩු ලබා දෙන බවට පැතිර යන කතාව බොරුවක්

රජය නිවාඩු ලබා දෙන බවට පැතිර යන කතාව බොරුවක් - රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

by Staff writer 12-07-2020 | 10:56 AM

COLOMBO (News 1st) - නිවාඩු දෙන බවට පැතිර යන කටකතා පදනම් විරහිත අසත්‍යයක් බව රජය පවසයි.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතා සඳහන් කළේ, රජය එවැනි කිසිදු තීරණයක් ගෙන නොමැති බවය.