බංග්ලාදේශයේ සිට පැමිණි දෙදෙනෙකුටත් කොරෝනා

බංග්ලාදේශයේ සිට පැමිණි දෙදෙනෙකුටත් කොරෝනා

by Staff writer 12-07-2020 | 10:29 PM

COLOMBO (News 1st) : බංග්ලාදේශයේ සිට පැමිණි දෙදෙනෙකු කොරෝනා ආසාදනය වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව අද දිනයේ මේ වනවිට හඳුනාගත් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 103 කි. මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,614 දක්වා ඉහළ ගොස් තිබේ.