රජයේ තීරණය පෞද්. පාසල් අනුගමනය කරයිද?

ටියුෂන් සහ ජාත්‍යන්තර පාසල් ද නිවාඩු දෙනු ඇතැයි අපේක්ෂා කරනවා - අධ්‍යාපන අමාත්‍යාංශය

by Staff writer 12-07-2020 | 8:47 PM

COLOMBO (News 1st) :  රජයේ තීරණය අනුගමනය කරමින් හෙට(13) සිට ලබන සිකුරාදා දක්වා සියලු පෞද්ගලික මෙන්ම ජාත්‍යන්තර පාසල් සහ උපකාරක පන්ති සඳහා නිවාඩු ලබාදෙනු ඇතැයි අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.