හෙට පැවැත්වීමට තිබූ පෞද්ගලික බස් වර්ජනය අත්හිටුවයි

හෙට පැවැත්වීමට තිබූ පෞද්ගලික බස් වර්ජනය අත්හිටුවයි

හෙට පැවැත්වීමට තිබූ පෞද්ගලික බස් වර්ජනය අත්හිටුවයි

කර්තෘ Staff writer

12 Jul, 2020 | 11:36 am

COLOMBO (News 1st) – ප්‍රවාහන අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව, හෙට (13) දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ පෞද්ගලික බස් වර්ජනය අත්හිටුවා ඇති බව පෞද්ගලික බස් සංගම් පවසයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]