රජය නිවාඩු ලබා දෙන බවට පැතිර යන කතාව බොරුවක් – රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

රජය නිවාඩු ලබා දෙන බවට පැතිර යන කතාව බොරුවක් – රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

රජය නිවාඩු ලබා දෙන බවට පැතිර යන කතාව බොරුවක් – රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

කර්තෘ Staff writer

12 Jul, 2020 | 10:56 am

COLOMBO (News 1st) – නිවාඩු දෙන බවට පැතිර යන කටකතා පදනම් විරහිත අසත්‍යයක් බව රජය පවසයි.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතා සඳහන් කළේ, රජය එවැනි කිසිදු තීරණයක් ගෙන නොමැති බවය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]