English
தமிழ்
කර්තෘ Staff writer
12 Jul, 2020 | 11:16 am
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා සඳහන් කළේ, සියලු ප්රචාරක රැළි හෙට සිට දින තුනක කාලයකට (ජූලි 13,14,15) අත්හිටුවන්නැයි පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා උපදෙස් දුන් බවය.
ඒ අනුව හෙට, අනින්දා සහ ඊට පසුදින (ජූලි 13,14,15) පැවැත්වීමට සැලසුම් කර තිබූ පොදුජන පෙරමුණේ නායක අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් සහභාගීවීමට නියමිතව තිබූ ප්රචාරක රැළි ද අත්හිටවු ඇතැයි ඔහු සඳහන් කළේ ය.
ඒ අනුව මාධ්‍ය නිවේදනය මෙසේය..
08 Sep, 2020 | 12:12 PM
07 Aug, 2020 | 09:42 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS