දහම් පාසල් අද සිට යළි ඇරඹේ

දහම් පාසල් අද සිට යළි ඇරඹේ

by Staff writer 12-07-2020 | 9:02 AM

COLOMBO (News 1st) - කොරෝනා හේතුවෙන් වසා දැමුණු දහම් පාසල් අද සිට යළි ආරම්භ වේ.

බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම සඳහන් කළේ, සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට අනුව අදියර 3 ක් යටතේ දහම් පාසල් විවෘත කිරීමට සැලසුම් කර ඇති බවය.