දහම් පාසල් අද සිට යළි ඇරඹේ

දහම් පාසල් අද සිට යළි ඇරඹේ

දහම් පාසල් අද සිට යළි ඇරඹේ

කර්තෘ Staff writer

12 Jul, 2020 | 9:02 am

COLOMBO (News 1st) – කොරෝනා හේතුවෙන් වසා දැමුණු දහම් පාසල් අද සිට යළි ආරම්භ වේ.

බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම සඳහන් කළේ, සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට අනුව අදියර 3 ක් යටතේ දහම් පාසල් විවෘත කිරීමට සැලසුම් කර ඇති බවය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]