ටියුෂන් සහ ජාත්‍යන්තර පාසල් ද නිවාඩු දෙනු ඇතැයි අපේක්ෂා කරනවා – අධ්‍යාපන අමාත්‍යාංශය

ටියුෂන් සහ ජාත්‍යන්තර පාසල් ද නිවාඩු දෙනු ඇතැයි අපේක්ෂා කරනවා – අධ්‍යාපන අමාත්‍යාංශය

ටියුෂන් සහ ජාත්‍යන්තර පාසල් ද නිවාඩු දෙනු ඇතැයි අපේක්ෂා කරනවා – අධ්‍යාපන අමාත්‍යාංශය

කර්තෘ Staff writer

12 Jul, 2020 | 8:47 pm

COLOMBO (News 1st) :  රජයේ තීරණය අනුගමනය කරමින් හෙට(13) සිට ලබන සිකුරාදා දක්වා සියලු පෞද්ගලික මෙන්ම ජාත්‍යන්තර පාසල් සහ උපකාරක පන්ති සඳහා නිවාඩු ලබාදෙනු ඇතැයි අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]