12-07-2020 | 8:41 PM
COLOMBO (News 1st) : බෙලරූස් සිට පැමිණි 05 දෙනෙකුටත් කොරෝනා ආසාදනය වී ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව අද දිනයේ මේ වනවිට හඳුනාගත් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 101 කි.
මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,612. දක්වා ඉහළ ගොස් තිබේ....