මැතිවරණ නීති කඩ කළ 138 දෙනෙකු අත්අඩංගුවට

මැතිවරණ නීති කඩ කළ 138 දෙනෙකු අත්අඩංගුවට

by Staff writer 11-07-2020 | 7:38 AM

COLOMBO (News 1st) : මැතිවරණ නීති කඩ කිරීම සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 138 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.

ඒ සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 121 කි. පොලීසිය පැවසුවේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට යෙදවීමේ චෝදනාව මත වාහන 40 ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි.