ලක්සෙත සෙවනේදී වෙඩි වැඳුණු පුද්ගලයා මරුට

මාලිගාවත්තේ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජාතික රෝහලේදී මරුට

by Staff writer 11-07-2020 | 4:34 PM
COLOMBO (News 1st) : මාලිගාවත්ත 'ලක්සෙත සෙවන' මහල් නිවාස සංකීර්ණයේදී සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලබා ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයා මියගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, පසුගිය මැයි මස 30 වැනිදා පස්වරු 5ට පමණ එම වෙඩි තැබීම සිදුව ඇති බවයි. වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ කොළඹ 10 පදිංචි, 35 හැවිරිදි පුද්ගලයකි.   වෙඩිතැබීම සිදුවූ දිනයේ දර්ශන... https://www.facebook.com/NewsfirstSL/videos/3209067849154191/