නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා භාර ගැනීම අද

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා භාර ගැනීම අද

by Staff writer 11-07-2020 | 7:26 AM

COLOMBO (News 1st) : 2020 මහ මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා භාර ගැනීමේ කටයුතු අද සිදු කෙරෙන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසුවේ, එම කටයුතු අද දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී සිදු කෙරෙන බව ය.