කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2459 දක්වා ඉහළට

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2459 දක්වා ඉහළට

by Staff writer 11-07-2020 | 6:31 PM

COLOMBO (News 1st) – අද දින මේ දක්වා වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 05 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මේ වනවිට වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2459 දක්වා ඉහළ ගොස් තිබේ.