එංගලන්තයේ සිටි ලාංකිකයන් 234 දෙනෙකු දිවයිනට

එංගලන්තයේ සිටි ලාංකිකයන් 234 දෙනෙකු දිවයිනට

by Staff writer 11-07-2020 | 9:40 AM

COLOMBO (News 1st) : කොරෝනා ව්‍යාප්තියත් සමග එංගලන්තයේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 234 දෙනෙකු අද දිවයිනට රැගෙන විත් තිබේ.

එලෙස දිවයිනට පැමිණි පිරිස අතරට උසස් අධ්‍යාපනය හා විවිධ රැකියා සඳහා එංගන්තයට ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් අයත් ය. මෙම පිරිස ගුවන්තොටුපොළේදී PCR පරීක්ෂණයට යොමු කර තිබේ.