මැලේරියා රෝගීන් 8ක් නිරෝධායන මධ්‍යස්ථානවලින් හමුවෙයි

මැලේරියා රෝගීන් 8ක් නිරෝධායන මධ්‍යස්ථානවලින් හමුවෙයි

මැලේරියා රෝගීන් 8ක් නිරෝධායන මධ්‍යස්ථානවලින් හමුවෙයි

කර්තෘ Staff writer

11 Jul, 2020 | 12:09 pm

COLOMBO (News 1st) : මැලේරියා රෝගීන් 08 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එහි මැලේරියා මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා පැවසුවේ මෙම සියලු පුද්ගලයින් විදේශ රටවලසිට මෙරටට පැමිණි අය බවය.

වසරේ මේ දක්වා කාලය තුළ මැලේරියා රෝගීන් 20දෙනෙකු වාර්තා වූ බව ඔහු සඳහන් කළේය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]