මැතිවරණ නීති කඩ කළ 138 දෙනෙකු අත්අඩංගුවට

මැතිවරණ නීති කඩ කළ 138 දෙනෙකු අත්අඩංගුවට

මැතිවරණ නීති කඩ කළ 138 දෙනෙකු අත්අඩංගුවට

කර්තෘ Staff writer

11 Jul, 2020 | 7:38 am

COLOMBO (News 1st) : මැතිවරණ නීති කඩ කිරීම සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 138 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.

ඒ සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 121 කි.

පොලීසිය පැවසුවේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට යෙදවීමේ චෝදනාව මත වාහන 40 ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]