මාලිගාවත්තේ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජාතික රෝහලේදී මරුට

මාලිගාවත්තේ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජාතික රෝහලේදී මරුට

මාලිගාවත්තේ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජාතික රෝහලේදී මරුට

කර්තෘ Staff writer

11 Jul, 2020 | 4:34 pm

COLOMBO (News 1st) : මාලිගාවත්ත ‘ලක්සෙත සෙවන’ මහල් නිවාස සංකීර්ණයේදී සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලබා ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයා මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, පසුගිය මැයි මස 30 වැනිදා පස්වරු 5ට පමණ එම වෙඩි තැබීම සිදුව ඇති බවයි.

වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ කොළඹ 10 පදිංචි, 35 හැවිරිදි පුද්ගලයකි.

 

වෙඩිතැබීම සිදුවූ දිනයේ දර්ශන…

මාලිගාවත්තේදී වෙඩි වැදුණු බවට සැක පුද්ගලයෙකු ජාතික රෝහලට

මාලිගාවත්තේදී වෙඩි වැදුණු බවට සැක පුද්ගලයෙකු ජාතික රෝහලට#lka #News1st #ULM

Posted by Newsfirst.lk on Saturday, May 30, 2020

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]