කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2459 දක්වා ඉහළට

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2459 දක්වා ඉහළට

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2459 දක්වා ඉහළට

කර්තෘ Staff writer

11 Jul, 2020 | 6:31 pm

COLOMBO (News 1st) – අද දින මේ දක්වා වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 05 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මේ වනවිට වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2459 දක්වා ඉහළ ගොස් තිබේ.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]